OIC ට තර්ජනය කල JVP මන්ත්‍රී කොටු | දිනමිණ

OIC ට තර්ජනය කල JVP මන්ත්‍රී කොටු

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම හේතුවෙන්.

මෙලෙස චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වලයි.

නව අදහස දක්වන්න