ගින්නෙන් ආරක්ෂා වෙන හැටි කියා දේ | දිනමිණ

ගින්නෙන් ආරක්ෂා වෙන හැටි කියා දේ

ජන ජීවිත, නිවාස, දේපළ හා කඩ වීදි තුළ හදිසියේ ඇතිවෙන ගින්නකදි ගින්නෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දින සූරියවැව නගරයේදී පැවැත්විණි.

සූරියවැව ප්‍රාදේශීය සභාව,පොලිසිය හා තංගල්ල නගර සභාවේ ගිණි නිවීම් ඒකකය එක්ව මෙම වැඩසටහන පැවැත්විණි.

මෙහිදී ඕනෑම අවස්ථාවක ව්‍යාපාරික ස්ථානයක හෝ නිවසක ඇතිවන ගින්නකදි එය ව්‍යාප්ත විම වැළැක්වීමට කටයුතු කරන ආකාරය හා ගින්නෙන් සිදුවිය හැකි හානි අවම කරගැනිම සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම මෙහිදි සිදුකෙරුණි.

සූරියවැව නුවන් ජයසේකර

නව අදහස දක්වන්න