නම් තැබීම - TALK SHOP | දිනමිණ

නම් තැබීම - TALK SHOP

වත්මන් රජය විසින් පසුගිය ජනවාරි 08 වන දා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 02ක් ජනගත කරනු ලැබුවා.

රාජගිරිය ගුවන් පාළම,මොරගහකන්ඳ ජලාශය වන මේ දැන්ත සංවර්ධන ව්‍යාපෘති 02 පිළිබඳව දේශාපාලන වේදිකාවේ මෙන්ම රටේ ජනතාව අතරද කතාබහට ලක් වුනා.

මෙම ව්‍යාපෘති සඳහා නම් තැබීම ජනාධිපතිවරයා විසින් සිදුකල අතර ඒ පිළිබදව දේශපාලන වෙදිකාවේ මෙන්ම ජනතාව දැක්වූ අදහස් මේ සතියේ TALK SHOP තුලින්....

නව අදහස දක්වන්න