‘පකිස්ථානු වෙළෙඳ ප්‍රදර්ශනය 2018’ | දිනමිණ

‘පකිස්ථානු වෙළෙඳ ප්‍රදර්ශනය 2018’

‘පකිස්ථානු වෙළෙඳ ප්‍රදර්ශනය 2018’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹු අයුරු. එම අවස්ථාවට පකිස්ථාන තානාපති ආචාර්ය ශහීර් අහමඩ් හෂ්මට්, ඇමතිවරුන් වන ගයන්ත කරුණාතිලක, දයා ගමගේ සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරු ද සහභාගි වූහ. ඡායාරූපය - චමින්ද නිරෝෂණ

නව අදහස දක්වන්න