ජා.නි.පෙ ප්‍රේමලාලුත් ජනපතිගේ සහයට | දිනමිණ

ජා.නි.පෙ ප්‍රේමලාලුත් ජනපතිගේ සහයට

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු  සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පලකර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වූ ප්‍රේමලාල් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළ බවයි.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වූ ප්‍රේමලාල් ෆොන්සේකා එම පක්ෂය පිහිටුවීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනා අතර සිටි ප්‍රමුඛ සාමාජිකයෙකු වෙයි.

නව අදහස දක්වන්න