මැතිවරණයට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් අද | දිනමිණ

මැතිවරණයට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් හෙට නිකුත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

මහින්ද දේශප්‍රිය මෙම අදහස් පළ කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

යම් හෙයකින් තැපැල් සේවකයින් වර්ජනයක නිරත වුවහොත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

 

 

නව අදහස දක්වන්න