Tuesday, ජනවාරි 16, 2018 - 10:49
අකුරැස්ස ප්රාදේශීය ලේකම්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද පොලීසිය භාරයට ගෙන ඇත.
අකුරැස්ස ප්රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම ඊයේ(15) අකුරැස්ස, හේනේගම ප්රදේශයේදී අදාල පහර කෑමට ලක්ව තිබේ.
අකුරැස්ස පොලීසිය විමර්ශන මෙහෙයවයි.
නව අදහස දක්වන්න