අකුරැස්ස ප්‍රා. ලේට පහර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට | දිනමිණ

අකුරැස්ස ප්‍රා. ලේට පහර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද පොලීසිය භාරයට ගෙන ඇත.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම ඊයේ(15) අකුරැස්ස, හේනේගම ප්‍රදේශයේදී අදාල පහර කෑමට ලක්ව තිබේ.

අකුරැස්ස පොලීසිය විමර්ශන මෙහෙයවයි.

නව අදහස දක්වන්න