මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් අගමැතිගේ නිරීක්ෂණයට | දිනමිණ

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් අගමැතිගේ නිරීක්ෂණයට

 

මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳි කිරීම් කටයුතු පිළිබඳ මිහිරිගම ගල්දෙනියඅයි සී සී පරිශ්‍රයේදී අගමැති රනිල් වික්‍රම සිංහ මහතා ඊයේ (16)නිරීක්ෂණය කෙළේය.එහිදි මාර්ග ඉඳි කිරීමේ සේවකයින් සහ ප්‍රදේශවාසින් සමග අගමැතිවරයා ‍සුහඳ කථා බහ කළ අයුරු. එම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද සහභාගී විය.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක 


නව අදහස දක්වන්න

Or log in with...