බෝතලේගම මේ වළ වහන්නේ කවදාද? | දිනමිණ

බෝතලේගම මේ වළ වහන්නේ කවදාද?

බෝතලේගම මංසන්ධියේ සිට කොස්වත්ත පොලිසිය පාරට හැරෙන ස්ථානයේ ජලබස්නා කාණු පද්ධතිය මතින් දමා ඇති කොන්ක්‍රිට් ආවරණයේ කොටසක් කැඩී ඇතත් එය මෙතෙක් පිළිසකර කර නොමැතිකමින් එම ස්ථානය ජනතාවට අනතුරුදායක ස්ථානයක්ව පවතී. එය වහා පිළිසකර කරදෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

ඡායාරූපය-වෙන්නප්පුව විශේෂ

නව අදහස දක්වන්න