ශ්‍රීපාද වන්දනාවට එන විදෙස් සංචාරකයන් ඉහළ යයි | දිනමිණ

ශ්‍රීපාද වන්දනාවට එන විදෙස් සංචාරකයන් ඉහළ යයි

 

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග විදෙස් සංචාරකයන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මේ වන විට බහුල වශයෙන් පැමිණෙමින් සිටිති. බොහෝ අවස්ථාවල මේ විදෙස් සංචාරකයන් බස් රථ, පෞද්ගලික රථ වාහන හා දුම්රියෙන් පැමිණෙමින් සිටියද මේ වන විට එම විදෙස් සංචාරකයන් පාපැදිවලින් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙමින් සිටිති.

එසේ විදෙස් සංචාරකයන් දෙදෙනකු පාපැදිවලින් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා හැටන් නගරය හරහා ගමන් කරන අයුරු.

ඡායාරූපය - හැටන් මධ්‍යම විශේෂ 

නව අදහස දක්වන්න