සිංගප්පූරු වැසියන් වතුර බොන ජලාශවල පිරිසුදු කම සොයන්න රොබෝ හංසයෝ | දිනමිණ

සිංගප්පූරු වැසියන් වතුර බොන ජලාශවල පිරිසුදු කම සොයන්න රොබෝ හංසයෝ

 

 සිංගප්පූරුවේ බීමට ජලය ලබා ගන්නා ජලාශ වල ජලයේ ගුණත්වය පිරික්සීම සඳහා රොබෝ හංසයන් යොදා ගෙන ඇති අයුරුයි මේ. 'ස්වෝන් ව්‍යාපෘතිය' ස්මාර්ට් ජලය ඇගයුම් ජාලයේ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක කරන අතර නගර බද ප්‍රදේශයට ජලය සපයන ජලාශ වලට මෙවන් රොබෝ පක්ෂීන් පස් දෙනකු මුදා හැර ඇත. ‍මෙම රොබෝ හංසයන් සැබෑ හංසයින් ලෙස නිර්මාණය තර ඇති අතර දිය මත පිහිනමින් තමන්ට අදාල රාජකාරිය සඳහා දත්ත රැස් කරයි.

එය ජනතාව දකින්නේ පිහිනමින් සිටින සැබෑ හංසයින් ලෙසය. එම නිසා පරිසරයේ අලංකාරයට කිසිදු හානියක් සිදු නොවන බව සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාල‍යේ මහාචාර්ය මන්දාර් චිත්‍රී පවසයි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...