ගුවන් කාල සටහනේ තාවකාලික වෙනස | දිනමිණ

ගුවන් කාල සටහනේ තාවකාලික වෙනස

අද දිනට නියමිත  ගුවන් ගමන් කාල සටහනේ සංශෝධනයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඉන්දියානු ගුවන් සීමාවේ අත්හදා බැලීමේ ගුවන් ගමනක් ක්‍රියාත්මක විම හේතුවෙන් මෙම සංශෝධනය සිදු කර ඇත.

ඒ අනුව ක්වාලාලම්පූර්, බැංකොක්, සිංගප්පූරුව ආදී රටවල සිට කටුනායක දක්වා අද ක්‍රියාත්මක ගුවන් වාර 09 ක් මෙලෙස සංශෝධනය වී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කළේ.

නව අදහස දක්වන්න