දේශීය වෙදුන් යාපනයේ සෞඛ්‍ය ගැන විපරමක | දිනමිණ

දේශීය වෙදුන් යාපනයේ සෞඛ්‍ය ගැන විපරමක

යාපනයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල නංවීම වෙනුවෙන් යාපනයේ දී වෛද්‍ය කඳවුරක් පවැත්විණ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ සංකල්පයක් අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ රාජගිරිය දේශිය වෛද්‍ය ආයතනයේ වෛද්‍ය කණ්ඩායමක් මගින් පත්වන ලද දේශිය වෛද්‍ය සායනය යාපනය චාවකච්චෙිරි සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කර තිබේ

52 වන සේනාංකයේ අධීක්‍ෂණයෙන් 523 බලසේනාව සංවිධානය කල මෙම දේශිය වෛද්‍ය සායනයේදී  300 කට ආසන්න පිරිසක් ප‍්‍රථිකාර සඳහා යොමු වූ අතර, රෝග නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරිනි.

වෛද්‍යවරුන් 06 දෙනෙකු සහ වෛද්‍ය ශිෂ්‍ය - ශිෂ්‍යාවන් 25 දෙනෙකුගෙන් යුක්ත වෛද්‍ය කණ්ඩායමක් මෙම දේශිය වෛද්‍ය කඳවුරට සම්පත් දායකත්වය ලබා දුන් බව ද සදහන්.

 

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...