කත සහ මත - TALK SHOP | දිනමිණ

කත සහ මත - TALK SHOP

වයස අවුරුදු 18න් ඉහල කාන්තාවන්ට මත්ද්‍රව්‍ය මිළදී ගැනීම සහ මත්පැන් ශාලාවල රැකියාව කිරීම සම්බන්ධයෙන්, ආණ්ඩුව එහි තීබූ අනපනත් ලිහිල් කීරීම පිළිබදව පසුගිය සතියේ ජනතාව අතර කතා බහට ලක් වුනා.

කෙසේ වෙතත් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ එම නීතිය යලි බලාත්මක කරමින් නීතිරීති පැනවූයේ ජනාධිපතිවරයාගේ අදහසකට අනුවයි.

ඒ පිළිබදව සමාජය තුළ පළවූ අදහස් සම්බන්ධයෙන් Dinamina online - Talk shop තුළින් සිදුකල විමසීමකි මේ.

ඔබගේ අදහස් අප වෙත යොමු කරන්න.....

අදහස් 3ක් ඇත

කාන්තාවන්ට මත්පැන් පොවන්න කොටසක් දගළන බව පේනවා. ඔවුන්ගේ මෙම ක්‍රියාව දැඩිලෙස මම හෙළා දකිනවා. දැනටම මත්පැන් නිසා සෑහෙන්න පිරිමි අමාරුවේ වැටිලා ඉන්නවා, මේ තත්වය අපේ ගැහැණු ළමුන්ටත් උදා වෙනවා දකින්න මම කැමති නෑ.

ammata huka

අද සමීක්ෂණයක් කලහොත් පිරිමින්ටත් වඩා රට ගැන දුක්වන්නේ කාන්තාවන්ය.ඒ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිත තුල ඇවිලෙන දරුකැක්කුම නිසාය. මෙය මත්ද්‍රව්‍ය වලට ඔවුන් කැමති කරවා ගන්න තියෙන ලොකුම බාදව බව ආංඩුවේ හෙන්චයියලා දන්නවා. රටගැන හැගීමක් ඇති අය දූශිත පාලනයකට බාදවක්. ඒනිසා ආංඩුවේ පාලකයන්ට මොනක්‍රමයකින්හෝ කමක් නැහැ කාන්තාවන්ට මත්පැන් පානය කලයුතුමය. නැත්නම් කොහොමද යහපාලනයක් වෙන්නේ?

නව අදහස දක්වන්න