අධික සීතලත් සමග තේ වගාවට තර්ජන | දිනමිණ

අධික සීතලත් සමග තේ වගාවට තර්ජන

මධ්‍යම කදුකරයට මේ දිනවල බලපා ඇති අධික සීතල කාලගුණය හේතුවෙන් කඳුකරයේ ජිවත් වන ජනතාවගේ ජන ජිවිතයට ගැටළු රැසක් මතු වී ඇතැයි ප්‍රදේශයේ අප වාර්තාකරුවන් පවසයි.

පවතින වියළි කාලගුණයත් සමඟ ප‍්‍රදේශයේ එළවළු වගාවට මෙන්ම තේ වගාවට ද තර්ජනයක් වී ඇත.

මෙම තත්ත්වයත් සමග ජල උල්පත්ද සිඳීයෑමේ අවධානමට ලක්වී තිබේ.

දිනපතා රාති‍්‍ර 8.00 සිට පසුදා මධ්‍යහන තෙක් පවතින්නේ අධික ශීතල කාළගුණ තත්ත්වයකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...