Saturday, ජනවාරි 20, 2018 - 18:55 පුවත්දිවයිනේ දිස්ත්‍රික්ක 05 කට බලපා ඇති වියලි කාලගුණයෙන් පවුල් අසූ දහස් නවසීයක් පීඩාවට පත්ව ඇති බව වාර්තාවේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ, රවී ජයරත්න පැවසුවේ ඒ අතර පුද්ගලයින් දෙලක්ෂ පනස් හත් දහසක් වන බව ය. සබැඳි පුවත්: ලංවිම වියලි කාලගුණිකයට සූදානම් මෙහි කරුනු සමඟ එකඟවේද ? එකඟවේ0 විරුද්ධවේ0 මධ්‍යස්ථයි0 අදහසක් නොමැත0 අදාල නැත0 දුකයි0 Tags: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න