තැපැල් ඡන්ද පත්‍රිකා සියයට 40ක් බෙදා අවසන් | දිනමිණ

තැපැල් ඡන්ද පත්‍රිකා සියයට 40ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්විම් පත්‍රිකාවලින් සියයට 40 ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ තවත් පනස් හත් දහසකට අධික සංඛ්‍යාවක් බෙදාහැරීමට යොමුකර ඇති බව ය. 

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා හැත්තෑ හතර දහසකට අධික ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇත.

නව අදහස දක්වන්න