කතරගම කළහ කල 58කට ඇප | දිනමිණ

කතරගම කළහ කල 58කට ඇප

කතරගම නගරයේ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

ඒ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප හා ඇප කොන්දේසි කිහිපයක් මත ඔවුන්ව  නිදහස් කර ඇත.

 

නව අදහස දක්වන්න