අනතුරක් වනතුරු බලා හිඳිමු ද? | දිනමිණ

අනතුරක් වනතුරු බලා හිඳිමු ද?

පයාගල ඇලගාවත්ත ප්‍රදෙශයේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයේ දුම්රිය මාර්ගයට හා අධිබල විදුලි රැහැන් පද්ධතියට අනතුරුදායක වන අන්දමින් පොල් ගසක් ඇල වී ඇති අයුරුයි මේ. ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ භායානක අනතුරක් සිදු වන්නට පෙර මෙයට ඉක්මන් පිළියමක් යොදන ලෙසයි.

ජායා-කළුතර දිස්ත්‍රික් සංචාරක 

නව අදහස දක්වන්න