Tuesday, ජනවාරි 23, 2018 - 13:28
වසරේ ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගින් 4200 දෙනෙකු වාර්තා වී තිබේ.
අදාළ කාලය තුළ ඩෙංගු වැළඳීම හේතුවෙන් පුද්ගලයින් 2 දෙදෙනෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
එහි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වනවිට ඩෙංගු මරණ දෙකක් වාර්තා වී ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවිර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, උණ සන්නිපාතය සැදි ඇත්නම් වහාම ලේ පරීක්ෂාවක් කර ඩෙංගු රෝගය වැළදී ඇත්ද යන්න සැක හැර දැන ගන්නා ලෙසයි.
නව අදහස දක්වන්න