තෙරේසා මේ චීනයේ නිල සංචාරයක | දිනමිණ

තෙරේසා මේ චීනයේ නිල සංචාරයක

තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ චීනයට පැමිණියාය. ඇයගේ පැමිණීම පිළිබඳව චීනය මහත් උද්‍යෝගයෙන් කටයුතු කරනු දක්නට ලැබුණ අතර අන්තර්ජාලය පුරා ඇයව උණුසුම් අයුරින් පිළිගන්නා තරුණ ප්‍රජාව දැක ගත හැකි විය. තෙරේසා මේ සහ චීන ජනාධිපති ෂි ජින්පින්ග් අතර රාජතාන්ත්‍රික සාකච්ඡා ඇය එරටට සැපත් වූ දිනයේම සිදු වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. දේශපාලන විශ්ගේෂකයින් පෙන්වා දෙන්නේ මෙම සංචාරය දේශපාලන වශයෙන් ද නව පියවරක් වනු ඇති බවයි.

නව අදහස දක්වන්න