තොරතුරු පනත නිසි පරිදි ක්‍රියාත්මකයි | දිනමිණ

තොරතුරු පනත නිසි පරිදි ක්‍රියාත්මකයි

තොරතුරු දැනගැනීමේ පනත නිසි පරිදි රට තුළ ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වී ඇති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ආයතනයේ තොරතුරු දැනගැනමේ අයිතිය පිළිබඳ කළමනාකාර සංකිතා ගුණරත්න සදහන් කලේය.

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ පනතෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා ජනතාව උනන්දුවක් දැක්විය යුතු බවයි.
 
 
 

අදහස් 1ක් ඇත

ඔය අදහස් දක්වන ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය තවමත් වෘත්තීය සමිති ඉදිරිපත් කල තොරතුරු ඉල්ලුම්පත් වලට පිළිතුරු දී නැත.

නව අදහස දක්වන්න