අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට | දිනමිණ

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක  නිලධාරී කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඔහුගේ නිවසේදී වන අතර කසුන් පාලිසේන වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය .

 

නව අදහස දක්වන්න