රංගිරි දඹුලු පුදබිමේ නිදහස් සැමරුම ... | දිනමිණ

රංගිරි දඹුලු පුදබිමේ නිදහස් සැමරුම ...

ගොංගාලේගොඩ බණ්ඩා විරුවාට ඔටුණු පැළැඳි ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථ පුණ්‍ය භූමියේ මහා සංඝරත්නය පෙරටුකරගෙන පැළ වර්ග පන්දාහක් රෝපණය කරමින් නිදහස් දින සැමරුම සිදු කෙරිණි.

රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර රංගිරි දඹුල්ල වලගම්බා මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී අඹගස්වැවේ රාහුල මහ නා හිමියන්ගේ අනුශාසනා පරිදි රංගිරි දඹුලු විහාරස්ථ භික්ෂු මහා සංඝයා වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථ මැද පන්සලේ දී මෙම උත්සවය පැවැත්විණි.

ඡායාරූප - සිගිරිය විශේෂ


නව අදහස දක්වන්න