රුපියල් 5ට ආප්ප කන්න දයාවතීගෙ කඩේට එන්න | දිනමිණ

රුපියල් 5ට ආප්ප කන්න දයාවතීගෙ කඩේට එන්න

රට පුරා ආප්පයක මිල,රුපියල් 12ක් පමණ වන අතර ඇඹිලිපිටිය-සූරියවැව ප්‍රධාන මාර්ගයේ සූරියවැව විහාරගල නුගේ අසල පදිංචි ඩබ්ලිව්.බී.දයාවති.මහත්මිය තේ වෙළෙඳ සලක් පවත්වාගෙන යන අතර ඇය දිනකට රුපියල් 900/= ආදායමක් උපයාගන්නා බවත් ආප්පයක මිල රඅපියල් 5කි.

වෙළෙඳසල ප.ව.4.00 සිට රාත්‍රි 8.00 වන තෙක් පවත්වාගෙන යන බවත් සෑම භාණ්ඩයකින්ම සාධාරණව ලාභ උපයන අතර බිතතර ආප්ප වෙළෙඳාම් නොකරන අතර ආගමානු කූලවජීවිතය ජයගන්න සාධාරණව වෙළෙදාම් කළ හැකි බව මම ඔප්පු කර තිබෙනවා. යැයි දයාවති මහත්මිය දිණමිනට පැවසුවාය.

මෙවන් දැහැමි සාධාරණ වෙළෙඳාම් කරන අයට අතදී තවත් ප්‍රචලිත කිරීම සිදු කළ හොත් එහි වාසිය ජනතාවට හිමිවන නිසා ඇයට උදව් කරන්න ඔබත් වෙළෙඳසලට ගොඩවන්න. .

ඡායා රුපය රක්වාන සමුහ
රක්වාන සමුහ රනිල් කුමාර 

නව අදහස දක්වන්න