නිදහසේ 70 වැනි වසර අභිමානයෙන් සැමරේ | දිනමිණ

නිදහසේ 70 වැනි වසර අභිමානයෙන් සැමරේ

 

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ, ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් හා උත්කර්ෂවත් අයුරින් ඊයේ (04) පෙවරුවේ පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උළෙල සඳහා විශේෂ ආරාධිතයන් වශයෙන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ නියෝජිතයා ලෙස එතුමියගේ පුත් එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිඳ සොෆී රීස් ජෝන්ස් කුමරිය එක්ව සිටි අතර ඊට අමතරව දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් ද විශාල පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලාංකේය අභිමානය ලොවටම කියා පෑ මේ අභිමානවත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් මෙහි වෙයි.

ඡායාරූප - සමන් ශ්‍රී වෙඳගේ 

නව අදහස දක්වන්න