Tuesday, පෙබරවාරි 6, 2018 - 10:05
ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය පැවති චිතගොං ක්රීඩාංගණයේ තණතීරුව ටෙස්ට් තරග සදහා සුදුසු මට්ටමේ නොතිබූ බව ශ්රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සදහන් කරයි.
මෙම තණතීරුව තුල පන්දු යවන්නන්ට කිසිදු සහායක් ලබා නොදුන් බව දිමුත් කරුණාරත්න පැවසීය.
කෙසේ වෙතත් දෙවන තරගය පැවැත්වෙන මීර්පූර් ක්රීඩාංගණයේ තණතීරුව පන්දු යවන්නන්ට වඩා සහයක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු විශ්වාසය පළ කර සිටී
ශ්රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය ලබන 08 වනදා ආරම්භ වීමට නියමිතය.
අදහස් 1ක් ඇත
ehemath pitch ekaka gahalath
නව අදහස දක්වන්න