පාරේ හඩට රතිඤ්ඤා පිපිරේ - photos | දිනමිණ

පාරේ හඩට රතිඤ්ඤා පිපිරේ - photos

කලක් තමන් සතුව පැවති මාර්ගය යළි විවෘත කරන බව සැලවීමෙන් අනතුරුව අද පස්වරුවේ කන්කසන්තුරෙයි ජනතාව ප්‍රීතිඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තු කලහ.

ඒ අනුව හෙට පෙරවරුවේ මයිලඩි මාර්ගය,යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් සහ  යාපනය ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

එළෙස විවෘත වන්නේ මයිලඩ් සිට පේදුරුතුව දක්වා යන කිලෝමීටර් 50ක මාර්ගයයි.

එම මාර්ගය යුද්ධයෙන් අනතුරුව මේ දක්වා යුද්ධ හමුදාව සතුව තිබුණි.

 

 


නව අදහස දක්වන්න