බැඳුම්කර වාර්තා පාර්ලිමේන්තු විවාදය ඇරඹේ | දිනමිණ

බැඳුම්කර වාර්තා පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව අද (06) පෙ.ව.10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

විවාදය පස්වරු 04.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු තවත් දින දෙකක් මේ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.

නව අදහස දක්වන්න