ජනපති නියමෙයන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයට | දිනමිණ

ජනපති නියමෙයන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයට

ඉකුත්දා ලන්ඩන් නුවරදී, එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත යළි ස්ථාපිත කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ස්වල්ප මොහොතකට පෙර යුධ හමුදාපතිවරයාව දැනුවත් කළ අතර, එකී රණවිරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලක් රජය සෑම පියවරක්ම ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී නියෝග නිකුත් කර තිබේ.

අදහස් 1ක් ඇත

That's really a great move by the President and the present government , to show about the government policies to those barking LTTE sympathizers who is living in other countries under there refugee benefits and creating problems . mustn't allow any thing to happen in future like these incidents , some of the countries they tolerate this types of happening's to show to the world about other countries matters . Be strong and tuff and faced the inconveniences and circumstances for the country and the future of the nation . Jaya Sri Lanka , Buddhusaranai.

නව අදහස දක්වන්න