ලේක් හවුස් මැතිවරණ සජීවී විකාශය | දිනමිණ

ලේක් හවුස් මැතිවරණ සජීවී විකාශය

ශ්‍රී ලංකාවාසී සහෘද ජනතාවට නවමු අත්දැකීමක් ලබා දීමේ අටියෙන් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (පත්තර මහ ගෙදර) විසින් අන්තර්ජාලය ඔස්සේ මෙවර පළාත් පාලන මැතිවරණය සජීවීව ඔබේ ආලින්දයට කැදවීමට මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

ඒ අනුව යමින් ලබන 10වනදා රාත්‍රි 08.00 සිට සජීවිව එම අත්දැකීම ලබා දීමට නියමිතයි.

ලේක් හවුස් යූ ටියුබ් නාලිකාව, දිනමිණ, තිනකරන් සහ ඩේලි නිව්ස් වෙබ් අඩවි මෙන්ම ෆේස් බුක් ඔස්සේ ද මෙම සමගාමී විකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

අප කාර්ය මණ්ඩලය ඒ සදහා යුහුසුළුව කටයුතු කරමින් සිටින අයුරුයි මේ....

නව අදහස දක්වන්න