නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් වළකින්න | දිනමිණ

නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් වළකින්න

අනුමත නොකරන හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

මේ බව සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.

පළාත් පලන ආයතනවල, ඒ ඒ සමස්ත ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව වෙත වර්ත කෙරෙන අතර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිෂන් සභාව විසින් සනාථ කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් එකී ප්‍රතිඵල ප්‍රකශයට පත් කෙරෙන අතර එසැනින් ම මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ප්‍රතිඵලය ජනමාධ්‍ය වෙත නිකුත් කරනු ලබනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

නව අදහස දක්වන්න