ඉදිරි කටයුතු සදහා කමිටුවක් - UPDATE | දිනමිණ

ඉදිරි කටයුතු සදහා කමිටුවක් - UPDATE

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාව අවසන් වී තිබේ.

එහිදී තීරණයකට එළඹ ඇත්තේ, ඉදිරි කටයුතු සදහා කමිටුවක් පත් කිරීමට නියමිත බවයි.

ජනපති සහ අගමැති සාකච්ඡාවක - UPDATE

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සැදී පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වෙති.

ඒ පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ දීය.

එම හමුවට අදාළ අමාත්‍යවරුන් පිරිස පැමිණියේ අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

අදහස් 1ක් ඇත

Continue Same way and be serious with developing the country

නව අදහස දක්වන්න