ගොහාගොඩ ජයන්ති කනිටු විදුහලට ගිය කලක් | දිනමිණ

ගොහාගොඩ ජයන්ති කනිටු විදුහලට ගිය කලක්

හාරිස්පත්තුව නගරයට නුදුරින් පිහිටි ගොහාගොඩ ජයන්ති කනිටු විදුහල වැසි ගොස් වසර දහයකට අසන්න කාලයක් ගතව ඇතත් අද දක්වාම එම පාසලට අයත්ව තිබූ ගොඩනැඟිලි හා සෙසු සම්පත් රැක දීමට හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අපොහොසත්ව ඇත. පාසලට අයත් සම්පත් විනාශ විමට හැරදමා තිබෙන අයුරු ඊට හොඳ0000ම නිදසුනක් වේ. සිසුන් නොමැතිකම නිසා මේ පාසල මීට වසර දහයකට පමණ පෙර වැසීගිය අතර

ඉන් පසුව පාසලට අයත් වටිනා සම්පත් රැසතක්ම විවිධ පුද්ගලයන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ නිසි අරක්ෂාවක් නොමැතිකම නිසාමය. අද වන විට මෙම විදුහල් බිම හා ගොඩනැඟිලි ගණ කැලයෙන් වැසිගොස් තිබෙන්නේ වගකිවයුතු කිසිදු නිලධාරියකු සිය වගකිම ඉටුකිරිමට අපොහොසත්වීම නිසාය.

මහනුවර දිසා සමුහ 

නව අදහස දක්වන්න