සුබදායි තීරණයක් අද | දිනමිණ

සුබදායි තීරණයක් අද

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ (13) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිතුමාගේ පාර්ශවයත් අගමැතිතුමාගේ පාර්ශවයත් අද දවසේ කමිටුවක් ස්ථාපනය කර රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා සුබදායි තීරණයක් ඉදිරිපත් කරන බවයි. 

නව අදහස දක්වන්න