පළාත් කිහිපයකට මඳ වැසි | දිනමිණ

පළාත් කිහිපයකට මඳ වැසි

උතුරු,  නැගෙනහිර සහ ඌව පලාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත් වල සහ අනුරාධපුර, ගාල්ල,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බවත් උතුරු,උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තදසුළං බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන්කරයි.

නව අදහස දක්වන්න