කැබිනට් මණ්ඩල රැස්වේ | දිනමිණ

කැබිනට් මණ්ඩල රැස්වේ

කැබිනට් මණඩලයේ තීරණාත්මක් රැස්වීමක් තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

කැබිනට් මණඩලය මෙසේ රැස් වීමට නියමිතව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

පළාත් පාළන ආයතන ඡන්ද වීමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන  පළමු අවස්ථාව  මෙය වන අතර ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතු පළිබදව එහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත. 

 

නව අදහස දක්වන්න