දිනූ අපේක්ෂකයන් ලබන සතියේ ගැසට් කෙරේ | දිනමිණ

දිනූ අපේක්ෂකයන් ලබන සතියේ ගැසට් කෙරේ

පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.

අදාළ නාමලේඛන සකස් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී ආරම්භ කර ඇති බව ද සදහන්.

මේ අතර සමානුපාතික ක්‍රමයට ලැබුණු  ආසනවලට සුදුසු මන්ත්‍රීවරුන් පත් කරගත යුතු බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

 

නව අදහස දක්වන්න