ගෝඨාභයට එරෙහි තහනම දික් වෙයි | දිනමිණ

ගෝඨාභයට එරෙහි තහනම දික් වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය පෙබරවාරි 28 දා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබේ.

ඒ රාජ්‍ය දේපළ පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව සදහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කළ පෙත්සමක් සලකා බලමිනී.

නව අදහස දක්වන්න