සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය ඇමැති දිවුරුම් දෙයි | දිනමිණ

සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය ඇමැති දිවුරුම් දෙයි

සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුත්තු සිවලිංගම් දිවුරුම් දෙයි.

සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් පත් කර තිබේ.

 අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔහු සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.

නව අදහස දක්වන්න