ඉදිරියටත් අගමැති ලෙස කටයුතු කරනවා | දිනමිණ

ඉදිරියටත් අගමැති ලෙස කටයුතු කරනවා

ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව තමන් තවදුරටත් අගමැතිධූරයේ කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ බව පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරිනායකත්වය සදහා පක්ෂය ප්‍රතිසංවිධානය සිදු කරන බවයි.

අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු ඒ බව සදහන් කලේය.

ජනවාරි 08 ජනතාව දුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ද අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.....

 

නව අදහස දක්වන්න