දිවයින පුරා රුධිර හිඟ වීමේ ප්‍රවාණතාවක් | දිනමිණ

දිවයින පුරා රුධිර හිඟ වීමේ ප්‍රවාණතාවක්

රුධිරය හිඟ වීමේ ප්‍රවාණතාවක් මතුවී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහබෙල්ලන පවසයි.

සතියට ලැබෙන රුධිරය ප්‍රමාණයට වඩා රුධිර නිකුත් කිරීම ඊට හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රුධිර පරිත්‍යාගශීලිත්වය අඩුම ප්‍රදේශය ලෙස මඩකලපුව හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.


නව අදහස දක්වන්න

Or log in with...