පළාත් සභා මැතිවරණ සමානුපාත ක්‍රමයට ? | දිනමිණ

පළාත් සභා මැතිවරණ සමානුපාත ක්‍රමයට ?

ඉදිරි පළාත් සභා මැතිවරණ සමානුපාත ක්‍රමයට පත්වන ලෙස පළාත් සභා මන්ත්‍රී සංසදය ඉල්ලීමක් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණයට ක්‍රියාත්මක වූ  කොට්ඨාස ක්‍රමය ගැටළු සහගත බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී  වර්ණසිංහ මේ බව කියා සිටියේය.


නව අදහස දක්වන්න

Or log in with...