අද රෑ 07.02ට නොවරදවාම අහස බලන්න | දිනමිණ

අද රෑ 07.02ට නොවරදවාම අහස බලන්න

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රි ලංකාවට දර්ශනය වන බව නාසා අයතනය උපුටා දක්වමින් ආතර් ශ්‍රි ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

එය පස්වරු 07.02 සිට පස්වරු 07.09 දක්වා පැහැදිලි අහසක් පවතීනම් පියවි ඇසට දර්ශනය වන බව ද සදහන්.

 

 

නව අදහස දක්වන්න