ජනපති ඓතිහාසික සෝමාවතී පුදබිමේදී ආගමික වතාවත්වල... | දිනමිණ

ජනපති ඓතිහාසික සෝමාවතී පුදබිමේදී ආගමික වතාවත්වල...

ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත ඊයේ(18) පෙරවරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පූජ්‍යස්ථාන වැදපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වූයේය. තලාකොළවැවේ මේධානන්ද හිමිපාණන් වහන්සේ, පුබුදුපුර සුමනරතන හිමිපාණනන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සඡ්ක‍ඡායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න