ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි | දිනමිණ

ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය මහත්වරුන් අතර ඊයේ(18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡා සාර්ථක වූ බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළහ. 

නව අදහස දක්වන්න