අනධ්‍යන වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයකට සැරසේ | දිනමිණ

අනධ්‍යන වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයකට සැරසේ

මේ මස 28 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති කමිටුව පවසයි.

ඒ ඉල්ලීම් කිහිපයකට නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින්.

එහි සභාපති  එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කලේ මේ වන විට අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වන තෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බවයි.


නව අදහස දක්වන්න

Or log in with...