ජාතික ආණ්ඩුව දිගටම - අගමැති | දිනමිණ

ජාතික ආණ්ඩුව දිගටම - අගමැති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පවත්වාගෙන යන ජතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මෙහිදී අදහස් දක්වමින් පැවැසුවේ ජාතික ආණ්ඩුව ඉදිරියට යන්නෙ නම් ගිවිසුමක් ඉදිරිපත් කළ යුතු බවයි.
 

නව අදහස දක්වන්න