අභාවයන් | දිනමිණ

අභාවයන්

රංජිත් තිසේරා - අමන්දොලුව,​ සීදුව. තිලකාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ ඉසුරි සහ තිලිනිගේ ආදරණීය පියාණන් වූද,​ රංජිත් තිසේරා මහතා ස්වර්ගස්ථ වුයෙන් භුමදාන කටයුතු සීදුව අමන්දොලුව රෝමානු කතෝලික සුසාන භූමියේදී 23 සිකුරාදා සවස 3.30 සිදු කෙරේ. මෙයට ශෝකයට පත් සොයුරු සහ සොයුරියන්.
022410

 


නව අදහස දක්වන්න

Or log in with...